MacMacBook

MacBook Air එකෙන් අලුත් MacBook Air M4 එකට

I just made the jump from the MacBook M1 to the brand new M4, and wow, what an upgrade! MacBook Air M4 Review and Unboxing 2025 in Sri Lanka මගේ MacBook M1 එකෙන් අලුත්ම MacBook M4 එකට දැන් මාරු වුණා. අප්පටසිරි, පට්ට අප්ග්‍රේඩ් එකක්! මේ වීඩියෝ එකෙන් මම මගේ පළවෙනි අත්දැකීම්, දැනටමත් දකින ස්පීඩ් එකේ වෙනස, සහ මේ මාරුව ඇත්තටම වටිනවද කියන එක ගැන කතා කරනවා.

මෙන්න මම ගත්තු තැන https://www.exoticmobiles.lk
Phone number 0777- 796 238

ඇත්තටම M4 එක එච්චර වේගවත්ද? බැටරි ලයිෆ් එක කොහොමද? මම දැනට දැකපු ලොකුම වෙනස්කම් මොනවද? එදිනෙදා වැඩ වල ඉඳන් ටිකක් හෙවි වැඩ වෙනකම් ඔක්කොම මේකෙ තියෙනවා.

ඔයාලත් M1 එක අප්ග්‍රේඩ් කරන්න හිතන් ඉන්නවනම් හරි Apple එකේ අලුත්ම චිප් එක ගැන නිකමට වගේ දැනගන්න ආසාවෙන් ඉන්නවනම් හරි, මේ වීඩියෝ එක ඔයාලටමයි! ඔයාලට හිතෙන දේ හරි ප්‍රශ්න තියෙනවනම් හරි පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. 👇

YouTube 👉 වලින් සල්ලි http://MasterAcademy.lk සෝෂල් මීඩියා වලින් ඔබත් සාර්ථක වෙන්න දියුනුවෙන්න, සහ තවත් බොහෝ දේ ඉගෙන ගන්න.. දැන්ම Master Academy එකට එකතු වෙන්න. මුලින්ම එකතු වෙන අයට විතරයි.
..
Contact me on – chanux@geek.lk
Website : http://ChanuxBro.com
Facebook : http://facebook.com/ChanuxBroPage
Instagram : http://instagram.com/ChanuxBro
TikTok : https://www.tiktok.com/@chanuxbroo?lang=en
Twitter : https://twitter.com/ChanuxBro